ව්‍යාපාරික

අර්තාපල් සහ බී ලූණු තොග මිල පහත බසී

(UTV | පාකිස්ථානය) –  පාකිස්ථානයෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් රුපියල් 75 – 80 ත් අතර මිලකට වෙළඳපොලේ පවතින බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

නෙදර්ලන්තයෙන් ආනයනය කරන බී ලූණු කිලෝවක් රුපියල් 85 ක මිලකට තොග වෙළඳපොලේ පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

 

Related posts

එන්ටර්ප්‍රයිස් ජංගම සේවාව දිස්ත්‍රික්ක කීපයකින් ඇරඹේ

Mohamed Dilsad

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

Mohamed Dilsad

Leave a Comment