ව්‍යාපාරික

එන්ටර්ප්‍රයිස් ජංගම සේවාව දිස්ත්‍රික්ක කීපයකින් ඇරඹේ

(UTV | කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවාවක් ලබන 28 හා 29 යන දෙදින තුල පුත්තලම , මන්නාරම හා ගාල්ල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

එහිදී මෙම වැඩසටහන පුළුල්ව ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති අතර , ඔක්තෝම්බර් 05 හා 06 දිනවල මෙම වැඩසටහන පැවැත්වෙන්නේ මාතර, හම්බන්තොට හා ත්‍රිකුනාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය හරහා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය උපදේශන සේවාවන් හා අපනයනකරුවන් ලියාපදිංචි කිරීම ඇතුලු සේවා රැසක් සිදු කිරීමට අපේක්ෂිතව ඇත.

Related posts

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

Mohamed Dilsad

බුද්ධික විට්ටහච්චි රෝහලේ නිර්මාතෘ ආචාර්ය ශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීමට

Editor O

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment