දේශීය

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – ලබන 17 වැනිදා දක්වා තවදුරටත් ප්‍රබල පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත්කංජිපානි ඉම්රාන්නැමැත්තාව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙ‍නවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් , තමාගේ සගයෙකු කෙසෙල්වත්ත පොලීසිය හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවටගැනීමෙන් පසු එම සැකකරු මුදා හරින්නැයි එවකට ඩුබායි සිටි කංජිපානි ඉම්රාන් පොලිස් පරීක්ෂකවරයෙකුට තර්ජනය කිරීමටඅදාළව ඔහුට නඩු පවරා තිබේ.

Related posts

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

Leave a Comment