දේශීයප්‍රමුඛ පුවත 1

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

( UTV | කොළඹ ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේවැඩ තහනම් කෙරේ.

දුරකථන සංවාද ඔස්සේ පොලිස් සේවය අපකීර්තියට පත්කිරීම ඔහුගේ වැඩ තහනම් කිරීමට හේතුව ලෙස දක්වා ඇත.

Related posts

ඇඳිරි නීතිය කඩ කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම වහා අත්හිටුවන්නැයි හියුමන් රයිට්ස් වොච් කියයි

Mohamed Dilsad

පාසල්, හෙට  (24) දින සුපුරුදු පරිදි පැවැත්වෙනවා. – අධ්‍යාපන අමාත්‍යාංශය

Editor O

Leave a Comment