දේශීය

බස්නාහිරේ මෝටර් වාහන හිඟ ගාස්තු ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ මෝටර් වාහන හිඟ ගාස්තු සහ ආදායම් බලපත්‍ර හිඟ ගාස්තු ගෙවීමට දුන් සහන කාලය දීර්ඝ කර තිබේ.

බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙම කාලසීමාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ අනුමැතිය යටතේ මැයි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

Related posts

රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

රවී ඇතුළු පිරිසට අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග [UPDATE]

Mohamed Dilsad

Leave a Comment