Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්, හෙට  (24) දින සුපුරුදු පරිදි පැවැත්වෙනවා. – අධ්‍යාපන අමාත්‍යාංශය

(UTV | කොළඹ) –

පාසල්, හෙට  (24) දින සුපුරුදු පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින්, පාසල් අනධ්‍යයන සේවකයින් හෙට (24) සහ අනිද්දා (25) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීරණ වී තිබේ.

 පාසල් හෙට (24) නොපැවැත්වෙන බවට ඇතැම් සමාජ මාධ්‍යයන් හි පළ වී තිබූ බවත්, එය අසත්‍යයක් බවත්, ජුනි 24 දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

Editor O

Rifts laid bare as G20 leaders meet

Mohamed Dilsad

Ronaldo saves Juve from derby defeat

Mohamed Dilsad

Leave a Comment