දේශීය

පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

(UTV | කඩිගමුව) –  කඩිගමුව සහ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී මහනුවර බලා ධාවනය වූ දුම්රිය දොඹකර රථයක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට ඉහළට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය අගයනවා – ජනපති

Mohamed Dilsad

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

Mohamed Dilsad

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment