දේශීය

බස්නාහිරේ මෝටර් වාහන හිඟ ගාස්තු ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ මෝටර් වාහන හිඟ ගාස්තු සහ ආදායම් බලපත්‍ර හිඟ ගාස්තු ගෙවීමට දුන් සහන කාලය දීර්ඝ කර තිබේ.

බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙම කාලසීමාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ අනුමැතිය යටතේ මැයි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

Related posts

භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැති ලක් අගමැතිට ප්‍රසාදය පළකරයි

Mohamed Dilsad

කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ වාර්තාව වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

නැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකට

Editor O

Leave a Comment