දේශීය

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – ලබන අප්‍රේල් මස වන විට ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේ මුලික කටයුතු හෙට (07) ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

දොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

Leave a Comment