ගොසිප්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තව දින 54කින්?

(UTV | කොළඹ) – තවත් දින 54 කින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම පවසයි.

මාර්තු 2 වන දින මධ්‍යම රාත්‍රී 12 ට ව්‍යවස්ථාපිත අධිකාරිය නිකුත් කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලය ඇති බව මාතර හි පැවති රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 110 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය මෙන් එළඹෙන මහ මැතිවරණය ද පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි ඔහු පැවසීය.

Related posts

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට එජාපය උත්සහ ගන්නේ ඇයි?

Mohamed Dilsad

වසර අවසානයේ සාද සහ ප්‍රසංග ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment