දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මස අවසානයේදී

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බවත් ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටියි.

මිට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැත.

මැතිවරණ කොමිසම සදහන් කළේ මේ හේතුවෙන් එම පක්ෂ ලියාපදිංචිය අහෝසි කිරීමට සිදුවන බවයි.

Related posts

සහස්දනවි ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයට කැබිනට් අනුමැතිය දීමේදී වංචාවක් – විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

Editor O

මනුෂගේ පුරප්පාඩුවට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට

Editor O

උණුසුම් කාළගුණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment