ව්‍යාපාරික

රට කජු සහ බඩ ඉරිඟු ආනයනය කිරීම තහනම් කරයි

(UTV | කොළඹ) – රට කජු සහ බඩ ඉරිඟු ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

එම තීරණය අනුව ජනවාරි 15 වනදා සිට රට කජු සහ බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගනු ලැබේ.

Related posts

සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අද සිට

Mohamed Dilsad

සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීමක්

Mohamed Dilsad

ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි – ගැමුණු විජේරත්න

Editor O

Leave a Comment