ව්‍යාපාරික

රට කජු සහ බඩ ඉරිඟු ආනයනය කිරීම තහනම් කරයි

(UTV | කොළඹ) – රට කජු සහ බඩ ඉරිඟු ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

එම තීරණය අනුව ජනවාරි 15 වනදා සිට රට කජු සහ බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගනු ලැබේ.

Related posts

එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහ යටතේ කෑගල්ලේ ව්‍යවසායකයින්ට ණය ලබා දීම විධිමත් කෙරේ

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුව ට අගමැති හරිනි යයි | කලින් වතාවේ ගිය හඳුන්නෙත්ති නොයයි.

Editor O

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

Leave a Comment