දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොල අදත් වැසේ

(UTV | කොළඹ) – රටතුල පවතින ඇදිරී නිති තත්වය පිලිබද සැලකිල්ලට ගනිමින් කොළඹ කොටස් වෙළඳපොල අද (31) දිනයේදීත් ගණුදෙනු සදහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

අඛණ්ඩව කොටස් වෙළඳපොල ගණුදෙනු නොපැවැත්වෙන 7 වන දිනය අදයි.

Related posts

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

Mohamed Dilsad

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment