ක්‍රීඩා

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

(UTV | සිඩ්නි) – නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන හා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සිඩ්නි හිදී පැවැත්වෙයි.

තරඟයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියා කණ්ඩායම දින ගත් අතර සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 454 ක් ලබා ගත්තේය.

නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේදී ඊට පිළිතුරු ලෙස ලබා ගත හැකි වුයේ ලකුණූ 256ක් පමණයි.

සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 02කට ලකුණු 217ක් ලබා පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නේය.

Related posts

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

Mohamed Dilsad

අජන්ත මෙන්ඩිස්වත් අභිබවා ගිය ඉන්දීයාවේ සාමී

Mohamed Dilsad

වසරේ ඔලිම්පික් කාන්තාව තිලකා

Mohamed Dilsad

Leave a Comment