දේශීය

පාසල් 47ක පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

(UTV | කොළඹ) –  අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සඳහා යොදා ගැනුණු පාසල්වල පළමු පාසල් වාරය අද (06) ආරම්භ විය.

පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පසුගිය මස 26 වනදා ආරම්භ කර පෙරේදා දිනයෙන් අවසන් කෙරුණු අතර , ඒ සඳහා දිවයින පුරා පාසල් 84 ක් යොදා ගැනුණු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එම පාසල් අතරින් පාසල් 37 ක පළමු වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය 02 වනදා ආරම්භ කෙරුණි.

ඒ අනුව සෙසු පාසල් 47 පළමු වාරය සඳහා අද ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෙරට ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා ඉහළ යයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්

Editor O

අමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment