දේශීය

ප්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක්

( UTV | ගම්පහ ) – අද (06) පෙරවරු 9.00 සිට පැය 24 කාලයක් මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් සැපයෙන ප්‍රදේශ කිහිපයකටජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

අනුව මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බලප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයයන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල පිරිපහදු මධ්‍යස්ථානයට කටාන ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවතිබේ.

Related posts

හෂාන් තිලකරත්නගේ සහාය සජිත් ප්‍රේමදාසට

Editor O

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

අවුරුදු 12ට වැඩි දරුවන්ටත් ෆයිසර්

Mohamed Dilsad

Leave a Comment