දේශීය

ප්‍රදේශ කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (06) දිනය තුල වැසි ස්වල්ප වශයෙන් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

Related posts

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

උසස් පෙළ කල් දමන්නැයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ගම්පහ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට

Editor O

Leave a Comment