දේශීය

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

(UTV| කොළඹ)  – ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව සභාපති රේණුක පෙරේරා මහතාට ප්‍රදානය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Related posts

සැලසුම් කළ තිබු දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට පාස්කු නඩුවේ චෝදනා කියවාදීම ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment