දේශීය

හොරණ සිදුවූ රිය අනතුරකින් 4 ක් ජීවිතක්ෂයට

(UTV | හොරණ) – අද පස්වරුවේ හොරණ, මොරොන්තුඩුව ප්‍රදේශයේදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment