දේශීය

හොරණ සිදුවූ රිය අනතුරකින් 4 ක් ජීවිතක්ෂයට

(UTV | හොරණ) – අද පස්වරුවේ හොරණ, මොරොන්තුඩුව ප්‍රදේශයේදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

මෙරට සමස්ත කොරෝනා මරණ 4,700 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවේ සිට නාවිකයින් පිරිසක් මෙරටට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment