දේශීය

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කරයි

(UTV | කොළඹ) – ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

 

Related posts

කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

Editor O

මාලිමාවට බලය හිමි බලංගොඩ සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment