කලා

අර්ෆිතා ඛාන් යළිත් වරක් මව් පදවිය ලබයි

(UTV | කොළඹ) – සල්මාන් ඛාන්ගේ බාල සහෝදරිය වන අර්ෆිතා ඛාන් මීට දින කීපයකට පෙර නැවත වරක් උතුම් මව් පදවිය ලැබීය.

අර්ෆිතා මෙවර බිහි කර තිබුණේ දියණියකි.

පළමු දරු උපතේදී ඇය බිහිකළ පුත්‍රයා මේ වන විට තුන්වැනි වියට ආසන්නව සිටින බව බොලිවුඩ් තොරතුරු වාර්තා කරයි.

අර්ෆිතාගේ සැමියා වන සිනමා නළු ආයුෂ් ෂර්මා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ගිණුමටද දියණිය හා තමන් සිටින ඡායාරූප එක්කොට තිබුණි.

එයට love at first sight සටහනක්ද ඔහු විසින් තබා තිබුණ බව වාර්තා වේ.

Related posts

Critics Choice Super සම්මාන උළෙලේ වැඩිම සම්මාන සෝල් ත්‍රිමාණ චිත්‍රපටයට

Mohamed Dilsad

නළු ආර්යා අලුත උපන් දරුවාට නම් තියෙලා

Mohamed Dilsad

මේඝා ආකාෂ් බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

Leave a Comment