ව්‍යාපාරික

තවමත් සහල් වැඩි මිලට අලෙවි කරන බවට චෝදනා

(UTV | කොළඹ) – මහා පරිමාණ වී මෝල් හිමියන් තවදුරටත් කූඨ ලෙස සහල් වැඩි මිලට අළෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

ලබන අපේ‍්‍රල් දක්වා ප‍්‍රමාණවත් සහල් සහ වී තොග රට තුළ පවතින බවත් එම මෝල් හිමියන් විසින් සහල් හිඟයක් කෘතිම ලෙස මවා පෑමට උත්සාහ කරන බවත් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රශ්නය කෙරෙහි රජය වහා අවධානය යොමුකළ යුතු බවයි.

 

Related posts

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

Editor O

වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment