කලා

ජනපති ගෝඨාභය මේ මසදී චීනයට

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ චීන තානාපතිවරයකු හරහා චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙසේ චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

මෙම සංචාරයේදී දෙරටේ නායකයන් දෙදෙනා ආයෝජන, සංචාරක සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කරුණු කිහිපයක් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

 

Related posts

සුපිරි රැප් ගායකයා අභිරහස් ලෙස මරුට

Mohamed Dilsad

ආක්ෂේගේ “බෙල් බොටම්” ලබන මස සිට

Mohamed Dilsad

මෙවර ලෝක රූ රැජිනගේ අනාගත සිහිනයක් හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment