ක්‍රීඩා

නවසීලන්ත – ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟය හෙට

(UTV | සිඩ්නි) – නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (03) පැවැත්වීමට නියමිතයි.

පසුගිය තරඟාවලියේ තරග 2 – 0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගාවලියේ තුන්වන තරගය හෙට සිඩ්නි නුවරදී පැවැත් වීමට නියමිතයි.

 

Related posts

2021 IPL සටනේ පළමු ජය කෝළිට

Mohamed Dilsad

ලෝක කණ්ඩායමට එක්වූ අලුත් මුහුණු දෙක

Mohamed Dilsad

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පෙරමුණට…..

Mohamed Dilsad

Leave a Comment