ක්‍රීඩා

T10 ලීග් තරඟාවලියේ අබුඩාබි කණ්ඩායමට ලකුණු 27 ක ජයක්

(UTV | කොළඹ) – අබුඩාබි හිදී බෙන්ගාල් ටයිගර්ස් කණ්ඩායම සමඟ පැවැත්වූ T 10 ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ලකුණු 27කින් ජය ගැනීමට අබුඩාබි කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ අබුඩාබි කණ්ඩායම ප්‍රථමෙයන් පන්දුවට පහරදීම සඳහා බෙන්ගාල් ටයිගර්ස් කණ්ඩායම ආරාධනා කළේය.

අබුඩාබි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ෂ ප්‍රනාන්දු පන්දු 21කදී හසමඟින් රැස් කල ලකුණු සංඛ්‍යාව 51කි.

එය වාර්තා වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා කළ පළමු අර්ධ ශතකය ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

බාබර් අසාම්ට පාකිස්තානයේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වය

Mohamed Dilsad

Leave a Comment