දේශීය

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

(UTV | කොළඹ) – දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නේවාසික ප්‍රතිකාර සඳහා අද පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ. 

ඔහු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Related posts

‘ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව’ ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශ ලේකම් සැකකරුවන් කරන්නැයි ඉල්ලයි

Editor O

තවත් පොලිස් බල ප්‍රදේශ දෙකකට ඇඳිරි නීතිය යෙදවේ

Mohamed Dilsad

ගෝඨාභය ගත් තීරණයක් ගැන රමේෂ් පතිරණ රහසක් හෙළිකරයි

Mohamed Dilsad

Leave a Comment