දේශීයප්‍රමුඛ පුවත 1

දෙහැවිරිදි දැරියක් මරුට

(UTV | කොළඹ) – යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයෙන් මෙම කණගාටුදායක පුවත වාර්තා විය.

ලිප මත තිබූ බත් මුට්ටියේ ඇති කැඳ වතුර ඇඟට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

බරපතළ පිළිස්සුම් තුවාල ලැබු දැරිය යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දැරියකි.

මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

Related posts

ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

Mohamed Dilsad

රන්ජන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment