ප්‍රමුඛ පුවත 1

ජනපති කල ප්‍රකාශය පිලිබඳ සතුටුයි – ඩියු ගුණසේකර [VIDEO]

(UTV | කොළඹ) – ජනප්‍රියම ජනාධිපතිවරයා 2015 වසරේ ජනාධිපතිවරණයේදී පරාජය පත්වීමට බලපෑ හේතු පිළිබඳව විමසා බැලිය යුතු බවට ජනාධිපතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව තමන් සතුටුවන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩියු ගුණසේකර පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළ අතර සමසමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණද මෙහිදී අදහස් පල කළේය.

Related posts

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

Mohamed Dilsad

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් 40ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment