ප්‍රමුඛ පුවත 1

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

(UTV | කොළඹ) – කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද (13) දිනයේ දී සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කළේය .

වායුගෝලීය දූෂණ දර්ශකය මේ වන විට 107ක අගයක් ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම තත්ත්වය හෙට දිනයේත් පැවතිය හැකි බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසම සහ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

අද මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment