ප්‍රමුඛ පුවත 1

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 08 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ඔහු අද (01)  පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළේය.

එහිදී මෙම සිද්ධියට යොදාගත් ගිනි අවි සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසීය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැතිට එරෙහි විශ්වාස භංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට?

Mohamed Dilsad

ලංගම සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

Mohamed Dilsad

Leave a Comment