ක්‍රීඩා

ඇන්ඩි මරේ ඉවතට

(UTV | කොළඹ) – 32 දෙහැවිරිදි වියේ පසුවන ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ.

ක්‍රීඩා වාර්තා පවසන්නේ ඔහු ආබාධයකට ලක් වීම ඊට හේතුව බවයි.

තුන්වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය දිනූ ඇන්ඩි මරේ සති හයකට පෙර ඩේවිස් කුසලාන තරගාවලියේ සිට ආබාධයකට ලක් ව සිටියේය.

මේ නිසා ඔහු ලබන වසරේ ජනවාරි මස ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

සාග් තරගාවලියට ගිය ලංකාවේ 13 දෙනෙකුට ඩෙංගු

Mohamed Dilsad

මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment