විදෙස්

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

(UTV | කොළඹ) – රුසියානු හමුදා ත්‍රස්ත පාලනයේ පවතින අවසන් බලකොටු වෙත ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට හැරී තිබේ.

මේ හේතුවෙන් පීඩා විදින අසරණ සිවිල් වැසියන් තුර්කිය වෙත පලායමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ නගර කිහිපයක් තවමත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතියි.

ත්‍රස්ත ග්‍රහණයේ පැවැති මරාත් අල් නූමන් නගරයෙන් පලා ආ පිරිස් දේශසීමාවේ පිහිටි තාවකාලික කදවුරු වෙත රැදී සිටින අතර ඔවුන් වෙත අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය බෙදාදීමට තුර්කි සහන කණ්ඩායම් කටයුතු කර තිබේ.

2011 වසරේ සිදුවූ අරාබි වසන්තයෙන් ආරම්භ වී ජනාධිපති ෂාර් අල් අසාද් ට එරෙහි විරෝධතා අවසානයේ සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැස්සුණු අතර , පුරා වසර නවයක් පුරාවට මෙම යුද්ධය ක්‍රියාත්මකව පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා රටවල් 25කට පැතිරෙයි

Mohamed Dilsad

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment