ප්‍රමුඛ පුවත 1

රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම නියෝගය ලබාදී ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරියක් මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනා යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

නාමල් කුමාර අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment