ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනා යළි බන්ධනාගාරයට

(UTV|මහනුවර) – පසුගිය දිනවල මහනුවර පොලිස් කොට්ඨාශය තුල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධාගාර ගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ලබන මස 11 වනදා දක්වාය.

මහනුවර පොලිස් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයක අනර්ථකාරී ක්‍රියා සිදුකිරීම සහ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේයි මොවුන්ට එරෙහිව නඩු පවරා ඇති අතර ඔවුන් අද පෙරවරුවේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්. එච්. ෆරික්ඩ්න් හමුවට ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණයෙන් සිදුකිරීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment