ප්‍රමුඛ පුවත 1

සජිත් ගේ මංගල ජන රැළිය ඇරඹේ [UPDATE]

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

————————————————————————————————————————————–

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැළිය අද(10) ආරම්භවීමට නියමිතයි.

ගාලූ මුවදොර පිටියේදී පස්වරු 2 ට ජන රැළිය ආරම්භ කිරීමට මේ වන විට සියළු කටයුතු සුදානම් බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයගේ ජයග්‍රහණය රටේ අවශ්‍යතාවයක් [VIDEO]

Mohamed Dilsad

මන්ත්‍රී මහින්දානන්දගේ නඩුව කල් යයි

Mohamed Dilsad

මැ.කො නිලධාරින් හා දේශපාලන පක්ෂ සමඟ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment