ප්‍රමුඛ පුවත 1

සුදු වෑන් රියදුරන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

 

(UTV| කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා ලබන ජනවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (27) නියෝග කළාය.


(UTV | කොළඹ) – රාජිත සේනාරත්න සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, අදාළ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

සතොස 993 වන ශාඛාව විවෘතයි

Mohamed Dilsad

ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය ලබාදුන් පළමු තීන්දුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment