ප්‍රමුඛ පුවත 1

ත්‍රීරෝද රථ ගාස්තු පළවනදා සිට පහළට

 

(UTV | කොළඹ) – ජනවාරි 01 වැනි දින සිට සිය ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.

රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රීරෝද රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව එම සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව , පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60 ක මුදල 50 දක්වාත්, දෙවන කිලෝමීටරයත් ඇතුලත්ව, එතැන් සිට කිලෝමීටරයකට අය කරන රුපියල් 45 මුදල රුපියල් 40 දක්වාත් අඩුකරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

Mohamed Dilsad

එක්සත් අරාබියේ නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් රැසක් දිවයිනට

Mohamed Dilsad

තැපෑල යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment