ප්‍රමුඛ පුවත 1

පාඨලීව ඇප මත මුදා හරියි

 

(UTV | කොළඹ) – පසුගිය 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා නියෝග කළාය.

මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසටත් , පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හට බලපෑම් කළ නොහැකි බවට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අවවාද කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නෙළුම් කුළුනේ ජල කාන්දුව පිලිබඳ සොයා බලයි

Mohamed Dilsad

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

Mohamed Dilsad

අකුරැස්සේ වෙඩි තැබීමක්.

Mohamed Dilsad

Leave a Comment