ප්‍රමුඛ පුවත 1

කෙහෙළිය නගන දේශපාලන අවලාද හෙලා දකිනවා [VIDEO]

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන්ට එරෙහිව නගන දේශපාලන අවලාද හෙලා දකින බවත් ඔහුගේ දේශපාලන කණ්ඩායමක අයෙකු තමන්ගේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට පහරදී ඇති බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ ආවා’ කල්ලියේ බවට සැකකෙරෙන තරුණයින් පස් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ද සහය දුන් කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment