ප්‍රමුඛ පුවත 1

කලාවැව අවට පහත්බිම්වල ජනතාවට ඉවත් වන්නැයි දැනුම්දීමක්

 

(UTV | කොළඹ) –  පවතින අයහපත් කාළගුණය හේතුවෙන් තලාව , තඹුත්තේගම , ඉපලෝගම හා ගල්නෑව ප්‍රදේශවල පදිංචි ජනතාවට කළාවැව දෙපසින් තාවකාලිකව ඉවත් වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

මහවැලි ගගේ ජලයෙන් විශාල ප්‍රමාණයක් කළා වැවට ගලා බැසීම හේතුවෙන් එය පිටාර මට්ටමට ආසන්න වීම ඊට හේතුව බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ අතර පවතින අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් ද අවහිර වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුර්කාව තහනම් කලයුතු බවට කැබිනට් යෝජනාවක්

Mohamed Dilsad

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment