ප්‍රමුඛ පුවත 1

බුර්කාව තහනම් කලයුතු බවට කැබිනට් යෝජනාවක්

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සලකා බුර්කා වහා තහනම් කළ යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් ඊයේ (26)  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අමාත්‍ය තලතා අතුකෝරාල විසිනි.

කෙසේ වෙතත් ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා විරෝධය පළ කළ බව වාර්තා විය.

නමුත් පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, යන අමාත්‍යවරුන් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ එම යෝජනාවට පක්ෂ වී තිබේ.

සමාජය තුළ දැනටමත් බුර්කාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ලැබෙන බව අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැල්ලවත්තේදී මත්කුඩු ජාවාරම්කරුවන්ට වෙඩි

Mohamed Dilsad

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

තානාපති නිලධාරිනියගේ ඉදිරි කටයුතු පිළිබඳ ස්විස් රජයෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment