ප්‍රමුඛ පුවත 1

MCC අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් [VIDEO]

(UTV | කොළඹ) – MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවා ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණද පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය බදු පදනම මත ලබාගනු ලැබූ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳ ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පිරිසක් මලයාසියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

Leave a Comment