ප්‍රමුඛ පුවත 1

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

(UTV| කොළඹ) – මෙරට වේවැල් කර්මාන්තකරුවන් සුරැකීමට රජය පුර්ණ සහය ලබාදෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

Mohamed Dilsad

සජිත්ගේ ජය තහවුරු කරන රැුළියක් අද තලවකැලේදී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment