ප්‍රමුඛ පුවත 1

පාඨලීව අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් [VIDEO]

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීමේ නඩු කටයුතු අවසන් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද(19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ පිළිබඳව අදහස් පලකළේය.

එසේම එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

Mohamed Dilsad

වැසි ඇද හැලුනත් ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍යයි

Mohamed Dilsad

 LTTE සංවිධානයට සම්බන්ධ තවත් පිරිසක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment