ප්‍රමුඛ පුවත 1

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

(UTV | කොළඹ) – අද (19) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සියළු සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කර ඇත.

රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බව එහිදී අනාවරණ වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඒ මොහොතේදීම වහා රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන ඉරිදා සියලුම දේව මෙහෙයන් අවලංගුයි

Mohamed Dilsad

නාලක ද සිල්වා ඇප පිට නිදහස්

Mohamed Dilsad

නියොමාල් රංගජීවට ඇප

Mohamed Dilsad

Leave a Comment