ප්‍රමුඛ පුවත 1

නියොමාල් රංගජීවට ඇප

(UTV| කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

පසුගිය සිකුරාදා (21) ඔහු ගොනු කළ ඇප අයදුම්පතක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ සලකා බැලුණි.

එහිදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඔහුට විදෙස් ගමන් ද තහනම් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයි

Mohamed Dilsad

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජයෙන් තීරණයක්…

Mohamed Dilsad

Leave a Comment