ක්‍රීඩා

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානය දිනා ගත්තේය.

ඒ අනුව පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද කරච්චි හිදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 10.30 ට ආරම්භ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

බංග්ලාදේශ – කොදෙව් දෙවන 20යි 20 තරඟය අද.

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ICC ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment