ක්‍රීඩා

බංග්ලාදේශ – කොදෙව් දෙවන 20යි 20 තරඟය අද.

(UTV| කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන 20යි 20 ක්‍රිකට් තරඟය අද ෂෙරා බංග්ලා ජාතික ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි.

තරඟ තුනකින් සමන්විත 20යි 20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

මෙම තරගය පස්වරු  5:00 ට ආරම්භ වීමට නියමිත අතර  මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟයේ ඉදිරියෙන් සිටි .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා

Mohamed Dilsad

කොරෝනාවට ගොඳුරු වූ ලොව අංක එකේ ටෙනිස් ශූරයා

Mohamed Dilsad

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

Mohamed Dilsad

Leave a Comment